වාසනාවකට ඉරාජ්ගේ වීඩියෝ එක ඇමති රවී දැකලා



වාසනාවකට ඉරාජ්ගේ වීඩියෝ එක ඇමති රවී දැකලා

කූරගල පන්සලට විදුලිය ලබා දෙන ලෙස ඉල්ලා වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය වරයෙකු වන සජිත් ප්‍රේමදාසගෙන් ඉකුත් දිනක ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න විසින් වීඩියෝ පටයක් නිකුත් කළා.


කෙසේ වෙතත් ඔහුගෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ඔහු වෙත ලැබී නොමැති අතර ඉරාජ්ගේ වීඩියෝ පටය අමාත්‍ය රවී කරුණානායක මහතා දැකීමෙන් පසු ඔහු ක්‍රියාත්මක වී තිබෙනවා.


ඒ අනුව අමාත්‍යවරයා පන්සලට. විදුලිය ඉදිරි දින කීපයකින් ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා.


මේ සම්බන්ධයෙන් ඉරාජ් තම නිල ෆේස්බුක් පිටුවේ අදහස් දක්වමින් පවසා ඇත්තේ අමාත්‍යවරයා අරාධනා කොට මෙලෙස පොරොන්දු වූ බවයි.


www.reader.lk