ජනාධිපතිතුමාට ඉරාජ් හදපු කැරැල්ල


ජනාධිපතිතුමාට ඉරාජ් හදපු කැරැල්ල

බොදුබල සේනාවේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමි එළඹෙන වෙසක් පොහොය දිනට නිදහස් කරන ලෙසට ඉරාජ් වීරරත්න විසින් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඉල්ලීමක් කර තිබෙනවා.


ඒ ජනාධිපතිතුමාගේ නිල ෆේස්බුක් පිටුව වෙත පණිවිඩයක් තබන ලෙසට කරන ඉල්ලීමක් සමගයි.


මේ සම්බන්ධයෙන් මේ වන විට දැඩි ප්‍රතිචාර රැසක් ඇතිව ඇති අතර ජනාධිපති තුමා ගේ නිල ෆේස්බුක් පිටුවේ මේ වන විට එය විශාල වශයෙන් දක්නට ලැබෙනවා.



www.reader.lk