මුස්ලිම් දේශපාලන නායකයින්ට නෙවෙයි ගහන්න ඕන අපේ දේශපාලකයන්ට



මුස්ලිම් දේශපාලන නායකයින්ට නෙවෙයි ගහන්න ඕන අපේ දේශපාලකයන්ට


බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඉකුත් දා නිදහස් වීමෙන් පසු කල ප්‍රථම සාකච්චාව මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.


ඒ ඉරාජ් විරරත්න්න සමග කරන කතාබහක්. එහිදී උන්වහන්සේ පවසන්නේ ඉකුත් කාලයේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වූ දිනය සම්බන්ධයෙන් දැනුවත් වූ වානම් හිරේ යාමට හෝ තමන් ඒ පිලිබඳ සමාජය දැනුවත් කරන බවයි.


එමෙන්ම උන්වහන්සේ රටේ මිනිස්සු වෙනුවෙන් ගොඩක් දුක් වින්දා විඳපු බවද වැඩි දිරටත් පවසනවා.


ඥාණසාර හිමි සමග කල සම්පුර්ණ වැඩසටහන පහතින් අහන්න.


www.reader.lk