ඉරාජ්ගේ ෆේස්බුක් පොස්ට් ගලවන මේ පිරිස කවුද ?


ඉරාජ්ගේ ෆේස්බුක් පොස්ට් ගලවන මේ පිරිස කවුද ?

පවතින තත්වය යටතේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීමට ඉරාජ් වීරරත්න ඉකුත් දින සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.



එමෙන්ම ඒ සඳහා ඔහු ඔහුගේ නිල ෆේස්බුක් පිටුව මගින් ඒ සඳහා ලිපි මෙන්ම පොස්ට් දමා තිබු අතර ඒ සියල්ල කිසියම් පිරිසක් විසින් ඉවත් කර තිබෙනවා.

මෙම පිරිස මෙවැන පොස්ට් සහ විවිධ පේජ් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට මිට පෙරද කටයුතු කර තිබුණු අයුරු දක්නට ලැබුණා.


මේ අතර ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රේඩියෝ නාලිකාවක් වන නෙත් එෆ් එම් නාලිකාවේ පුවත් වෙබ් අඩවි කිහිපයක්ම අවහිර කර තිබුණා.





www.reader.lk