කෝපි කඩේ කුරුං ගුරුංට උදව් කරන්න ! - ඔබටත් අවස්ථාවක්


කෝපි කඩේ කුරුං ගුරුංට උදව් කරන්න ! - ඔබටත් අවස්ථාවක්


ITN නාලිකාවේ විකාශය වන කෝපි කඩේ ප්‍රධාන චරිතයක් වන කුරුං ගුරුං රෝගාතුර වී ඇති බවට පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පල වුණා.



ඔහු ඒ වෙනුවෙන් මුදල් සොයා යන ඡායාරුපයක් අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය තුල හුවමාරු වුණු අතර ඔහු සොයා ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න ගොස් තිබෙනවා.


ඒ ඔහුගේ සුවදුක් බැලීමට සහ ඔහුට උපකාර වීමටයි. ඔහු මේවන විට කෝපි කඩේ නාට්‍යයෙන් ඉවත්ව මස 8 ක් ගතව ඇති අතර ඔහු ඉතා දුක්බර ජිවිතයක් ගත කරන බවයි කුරුං ගුරුං මහතා ඉරාජ් සමග පවසා සිටින්නේ.


ඔහු සමග කළ කතා බහ පහතින් බලන්න.


www.reader.lk