හේෂාන්ගේ පුතාලා කිව්ව කුණුහරප ගීතය තාත්තාටවත් නොදැනෙයි


ජූනියර් සුපර් ස්ටාර් හේෂාන්ගේ පුතාලා කිව්ව කුණුහරප ගීතය තාත්තාටවත් නොදැනෙයි

සිරස ජූනියර් සුපර් ස්ටාර් රියලිටි තරගය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. ඒ මෙම තරඟයේ අවසානය ලඟා වීමත් සමගයි.



එහි විනිසුරු මඩුල්ලේ සිටින දක්ෂ සංගීතඥයෙකු වන හේෂාන් ගමගේ මහතාගේ පුතුතින් දෙදෙනා එම වේදිකාව මතම ගායනා කරන ලද වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි වල හුවමාරු වනවා.


එහි දැක්වෙන්නේ රැප් ගායනයක් ඉදිරිපත් කරමින් ඔහුගේ පුතුන් දෙදෙනා සමගින් ඔහු වේදිකාවේ ගීත ගායනා කරන අයුරුයි.


සමාජ ජාල බොහොමයක දැක්වෙන්නේ එම රැප් ගායනය අසැබි වදන් සහිත රැප් ගායනයක් බවත් එහි කොකේන් නමැති මත්ද්‍රව්‍ය භාවිතා කරන්න අනුබල දෙන රැප් ගායනයක් බවයි.


කෙසේ වෙතත් එම ගීතය ගායනා කරන කර අවසන් වූ පසු ද වේදිකාවේ සිටි විනිසුරු මඩුල්ලටද මෙම ගීතය කුඩා දරුවන් ගායනා කිරීමට නොසුදුසු ගීතයක් බව නොතේරීම කණගාටුවට කරුණක්.


කුඩා දරුවන් සවන් දෙන ගීත සම්බන්ධයෙන් දෙමව්පියන් මිටවඩා සැලකිලිමත් විය යුතු බවයි reader.lk අපගේ මතය.


එම ගීතය සහ එම ගීතයේ තේරුම පහතින් බලන්න.





www.reader.lk