කුණු කන්ද නිසා මරික්කාර්ට බැනපු අයට මරික්කාර් කිව්ව දේ

කුණු කන්ද නිසා මරික්කාර්ට බැනපු අයට මරික්කාර් කිව්ව දේ 


මීතොටමුල්ල කුණු කන්ද නායගොස් මේ වන විට ජිවිත රැසක් අහිමි වී තිබෙනවා.

මෙය නායයෑමත් සමග ප්‍රදේශයේ දේශපාලඥයන්ට බොහෝ චෝදනා එල්ල වුණා.

මේ සම්බන්ධයෙන් සමාජජාල හරහා දැඩි විවේචනයකට ලක් වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මේ පිළිබඳව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින් බලන්න.


www.reader.lk