ශිහාන් මියගියාද? සත්‍ය කතාව එලියට

ශිහාන් මියගියාද? සත්‍ය කතාව එලියට

ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග අසාධ්‍ය තත්වයෙන් පාසුවන බවට සමාජ ජාලවෙබ් අඩවි මගින් පසුගිය කාලයේ පුවත් පල වුණා.

ඩෙංගු රෝගය වැළඳීමෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග වඩාත් සුව අතට හැරී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ජිවිතයෙන් සමුගත බවට ඇතැම් සමාජජාල වෙබ් අඩවි ලිපි පල කර තුබූ අතර ඔහු සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් දක්වමින් ගායන ශිල්පී දයාන් විතාරණ සදහන් කර ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් බවයි.


www.reader.lk