සුපිරි පන්තියේ ගණිකාවගේ වීඩියෝවට රඟපෑ සමන්ත භද්‍ර හිමිගෙන් රැස් විහිදෙයි

සුපිරි පන්තියේ ගණිකාවගේ වීඩියෝවට රඟපෑ සමන්ත භද්‍ර හිමිගෙන් රැස් විහිදෙයි

සුපිරි පන්තියේ ගණිකාවකගේ චරිතය ඇතුලත් වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුලින් කතාබහක් ඇති වී තිබෙනවා.


ඒ ඉරාජ් වීරරත්නගේ නවතම නිර්මාණය වන වස්සානේ හීනේ ගීතයයි. මෙම ගීතය සම්බන්ධයෙන් ගීතය අන්තර්ජාලයට එක්වීමට පෙර සිටම කතාබහකට ලක් වුණා.

කෙසේ වෙතත් මෙම වීඩියෝ පටයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සේ විවේචනයට ලක්වන සමන්තභද්‍ර හිමිගෙ රැස් මාලාවක්ද මෙයට ඇතුලත් කොට තිබෙනවා.

එම වීඩියෝ පටය පහතින් බලන්න.



www.reader.lk