රහත් වුණු සමන්ත භද්‍ර හිමි රහත් වුණු හැටි පෙන්නයි

රහත් වුණු සමන්ත භද්‍ර හිමි රහත් වුණු හැටි පෙන්නයි - වීඩියෝ සහිතයි

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වන හිමි නමක් වන සමන්ත භද්‍ර හිමියන් ගේ ජන්ම දිනය පසුගිය දා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ශ්‍රී සදහම් ආශ්‍රමයේදී මේ වන විට පිංකමක් පැවැත්වුණා.


එහිදී උපන්දින කේක් එකකුත් කපා එම පිංකම ආරම්භ වූ බවයි වාර්තා වන්නේ. ඒ පිළබද පුවතක් අප මිට පෙර වාර්තා කළා.

මේ අතර උන්වහන්සේ සමග කල කතාබහක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුලින් යලි කතාබහකට ලක්ව තිබෙනවා.

එහිදී උන්වහන්සේ තමන් රහත් වී සිටින බව නැවත වරක් ප්‍රකාශ කරන අතර සමාජ ජාල මගින් එල්ල වන චෝදනා සදහා ද උන්වහන්සේ පිළිතුරු ලබා දෙනවා.

එමෙන්ම ඔහු රහතෙකු බව හෙළි කිරීමක්ද සිදු කරනවා. එම වීඩියෝ පටය පහතින් බලන්න.

www.reader.lk