
නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සමග කල කතාබහ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඉකුත් දින කිහිපයේ කතාබහකට ලක් වුණා.
මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය විවිධ ආකාරයට වාර්තා කර තිබුණා. ඒ අතරින් හිරු මාධ්‍ය ජාලය මෙම සිද්ධිය වාර්තා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම දේශපාලන වේදිකාවලද රන්ජන් රාමනායක අදහස් පලකලා.
එලෙස අදහස් පල කල අවස්ථාවක් පහතින් බලන්න.