
යතුරුපැදි කරුවෙකු සහ තවත් රියදුරෙකු අතර සිදු වූ ගැටුමක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහකට ලක් වෙමින් පවතිනවා.
යතුරුපැදි කරුගේ සහ මෝටර් රථ රියදුරු අතර යම් ගැටුම් කාරී තත්වයක් මාර්ගයේ ඇති වෙන ආකාරය මෙම වීඩියෝවේ සදහන් වනවා.
ගැටුමට සැබෑ හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.
එම වීඩියෝ පටය පහතින් බලන්න.