UNP එකට ගහපු සින්දුව රන්ජන්ගේ ෆේස්බුක් පිටුවෙන් එළිදක්වයි


UNP එකට ගහපු සින්දුව රන්ජන්ගේ ෆේස්බුක් පිටුවෙන් එළිදක්වයි

ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද UNP ගීතය මේ වන විට අන්තර්ජාලයට එක් කර තිවෙනවා.

රිෂාඩ්ගේ කට්ටිය අපිට පොලු අරන් ගහන්න ආවා


රිෂාඩ්ගේ කට්ටිය අපිට පොලු අරන් ගහන්න ආවා


පැරණි සහ වටිනාකමකින් යුත් මුහුදු මහා විහාරය අන්තවාදීන්ගේ ආක්‍රමණයට නතුව ඇති බවට පසුගියදා ඉරාජ් වීරරත්නගේ වීඩියෝව උපුටා ගනිමින් අප පුවතක් පල කළා.

සිංහලයන්ට මුහුදු මහා විහාරය නැතිවෙන ලකුණු ?


සිංහලයන්ට මුහුදු මහා විහාරය නැතිවෙන ලකුණු ?

ඉතාමත් පැරණි සහ වටිනාකමකින් යුත් මුහුදු මහා විහාරය මේ වනකොට අන්තවාදීන්ගේ ආක්‍රමණයට නතුව ඇති බවට වාර්තා වනවා.

ඉරාජ්, කුමාරි අක්කා එක්ක නටපු නැටිල්ල



ඉරාජ්, කුමාරි අක්කා එක්ක නටපු නැටිල්ල


සමාජ ජාල වෙබ් අඩවි හරහා මේ දින වල ජනප්‍රිය වූ කුවේට් කුමාරිගේ නවතම වීඩියෝ පටයක් අප වෙත ලැබුනා.

රන්ජන්ගේ දුරකථන සංවාදයක් ලීක් කරයි


රන්ජන්ගේ දුරකථන සංවාදයක් ලීක් කරයි

ඉරාජ් වීරරත්න සහ අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමගම පවතින ගැටුම මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ගෙදර ඉදලා මුදල් උපයන්නේ මෙහෙමයි


ගෙදර ඉදලා මුදල් උපයන්නේ මෙහෙමයි

බොහෝ දක්ෂතා ඇති පුද්ගලයින්ට තම හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට තැනක් නැතිවීම ශ්‍රී ලංකාවේ ඇති බොහෝ ගැටළුවක්.