ICC ය සනත්ගෙන් ප්‍රශ්න කරයි


ICC ය සනත්ගෙන් ප්‍රශ්න කරයි – තරග පාවාදීමේ මහ මොළකරු වූ අර්ජුන නිදැල්ලේ ?


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට අයත් නිලධාරීන් හිටපු තේරුම් කමිටු සභාපති සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩාංගණ භාරකරුවකු හා තනතිලි සකසන්නෙකු වන ගොඩ්ෆ්‍රී දාබරේරා යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. කොළඹ CCC ක්‍රීඩාංගණයේදී මෙම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඉරාජ් කළ දේ හරිද ?


ඉරාජ් කළ දේ හරිද ?
"කැමති නැත්තම් බලන්න එපා ඉරාජ් කියයි "
සමාජ ජාල වෙබ් අඩවි හරහා ඉරාජ්ට දැඩි විරෝධය


ආන්දෝලනාත්මක වීඩියෝ රැසක් පසුගිය කාලයේ අන්තර්ජාලයට එක් කළ ඉරාජ් වීරරත්නගේ නවතම නිර්මාණය වන "දැනුනා" ගීතය සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

අරවින්ද නායකත්වයට..මහේලට තැනක් නෑ


අරවින්ද නායකත්වයට..මහේලට තැනක් නෑ

කුමාර් සංගක්කාර ඕනෑම කාලයක ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් තමන් කැමැති ක්‍රීඩකයන් 11 දෙනෙකුගේ කණ්ඩායමක් නම් කර තිබෙනවා.

වික්ටර් රත්නායකගේ කතාවේ වීඩියෝව පිට වෙයි - පියුමි ගැබ් බර වෙයි


වික්ටර් රත්නායකගේ කතාවේ වීඩියෝව පිට වෙයි -
පියුමි ගැබ් ගනී

මේ දිනවල දැඩි කතාබහකට ලක් වූ පියුමි හංසමාලි රංගනයෙන් දායක වන ගීතය මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

විනූගේ පෙම්වතා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද ? විනූ කතා කරයි


විනූගේ පෙම්වතා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද ? විනූ කතා කරයි

ජනප්‍රිය රංගන ශිල්පිණිය විනු සිරිවර්ධන සම්බන්ධයෙන් කට කතාවක් මේ දින වල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වනවා.

ඉන්දීය තරග පරාජය පසුපස සිටි පිටස්තරයා ගැන චෝදනාව රහස් පොලිසියට යන ලකුණු !


ඉන්දීය තරග පරාජය පසුපස සිටි පිටස්තරයා ගැන චෝදනාව රහස් පොලිසියට යන ලකුණු !

හිටපු තේරීම් කමිටු සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකාව නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කරන ලද චෝදනා සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කරනු ඇති බවට වාර්තා පළ වනවා.

ඉන්දියා ඕස්ට්‍රේලියා දෙවන තරගයේ ඇස ගිය තැන්


ඉන්දියා ඕස්ට්‍රේලියා දෙවන තරගයේ ඇස ගිය තැන්

ඉන්දියාව හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය ඊයේ (21) පැවැත්වුණා.එහිදී ලකුණු 50ක ජයක් හිමිවුණේ ඉන්දියානු කණ්ඩායමටයි.