විශ්විද්‍යාලවලට ඇතුළුවීම සඳහා පවතින ප්‍රමාදය අවම කිරීමට පියවර 12:43 AM No Comments උසස් පෙල ප්‍රතිඵල මත විශ්විද්‍යාලවලට ඇතුළුවීම සඳහා පවතින ප්‍රමාදය පියවරෙන් පියවර අවම කිරීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.අල් පීරිස් මහතා පවසනවා. www.reader.lk