කොරෝනා වලින් බේරෙන්නේ කොහොමද ? ලංකාවේ වෛද්‍යවරයෙක්ගෙන් පිළිතුරු



කොරෝනා වලින් බේරෙන්නේ කොහොමද ? ලංකාවේ වෛද්‍යවරයෙක්ගෙන් පිළිතුරු

චීනයෙන් ආරම්භ වූ කොරෝනා මේ වන විට ලොව පුරා පැතිර ගොස් තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවද නම් වී තිබෙන අතර ශ්‍රී ලංකාවෙන්ද කොරෝනා ආසධිතයින් කිහිපදෙනෙකු සොයා ගනු ලැබුවා.



මෙම තත්වය ලොව පුරා රටවල් රැසකට දැඩි අපහසුතාවයක් ගේන දෙන ප්‍රශ්නයක් වී තිබෙන අතර මෙයට මෙතෙක් නිල වශයෙන් ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත.

එමෙන්ම කොරෝනා සම්බන්ධව කිසිදු හරි පිළිතුරක් ලබා ගැනීමට නොහැකි වීමද ගැටළුවක්. මෙම තත්වය මෙසේ තිබියදී ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙක්ගෙන් මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.


එහිදී මෙම තත්වය සම්බන්ධයෙන් සම්පුර්ණ පැහැදිලි කිරීමක් ඔහු සිදු කර තිබෙනවා. මෙම තත්වය යටතේ මිය යා හැකි ද නැද්ද යන්නද එහි ඇතුලත්.


එම පැහැදිලි කිරීම සම්බන්ධව ඇති වීඩියෝ පටය පහතින් බලන්න.


www.reader.lk