හඩපට අස්සේ ඉරාජ් ගහන ගේම


හඩපට අස්සේ ඉරාජ් ගහන ගේම


මේ වන විට youtube ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතින හඩපට youtube trending වීම හේතුවෙන් youtube trending ලයිස්තුවේ ශ්‍රී ලංකාවේ නිර්මාණය වන youtube නිර්මාණ සඳහා අවස්ථාවක් හිමිවන්නේ ඉතාමත් අඩුවෙන්.


youtube trending ලයිස්තුවේ වැඩි ප්‍රමාණයක් දැක්වෙන්නේ එම හඬ පටයි. මෙම හඩපට සිද්ධීන් අස්සේ ඉරාජ් තම නවතම ගීතමය වීඩියෝව ඉදිපත් කිරීමට සුදානම් බව වාර්තා වුණා. 


එය කතිරිනා ලෙස නම් කර ඇති අතර පසුගිය කාලයේ ඔහුගේ ගීතවල දේශපාලන සිද්ධීන් සහ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය යොදාගන ඇති බවට චෝදනා එල්ල වුනා.


එමෙන්ම මෙම වීඩියෝව සඳහා ද එවැනි සිද්ධීන් ඇතුලත් කර ඇති බවට සමාජ ජාල වෙබ් භාවිතා කරනන් සඳහන් කර තිබෙනවා.


කෙසේ වෙතත් ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙම හඬපට සිද්ධීන් සමග ඉරාජ් හට trending යා නොහැකි බවයි .


www.reader.lk