චමල් රාජපක්ෂ මහතා ඇප තැන්පත් කරයි. 11:47 PM No Comments චමල් රාජපක්ෂ මහතා ඇප තැන්පත් කරයි. හිටපු කතානායකවරයෙකු මෙන්ම රාජපක්ෂ පවුලේ වැඩිමහල් සොහොයුරාද වන චමල් රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණය සදහා ශ්රී ලංකා නිදහස් පොදුජන සංධානයෙන් තරඟ වැදීම සදහා ඇප මුදල් තැන්පත්කර තිබේ. www.reader.lk