UNP එකට ගහපු සින්දුව රන්ජන්ගේ ෆේස්බුක් පිටුවෙන් එළිදක්වයි


UNP එකට ගහපු සින්දුව රන්ජන්ගේ ෆේස්බුක් පිටුවෙන් එළිදක්වයි

ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද UNP ගීතය මේ වන විට අන්තර්ජාලයට එක් කර තිවෙනවා.



එය මුලින්ම එළිදැක්වුණේ රන්ජන් රාමනායක අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවේ සඳහන් වන රන්ජන් රාමනායක මහතාගේම නිල වෙබ් අඩවිය මගින්.

ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ නිල වෙබ් අඩවියට පිවිසුණු විට මෙම ගීතය දැකගත හැකියි. මෙම ගීතය මේ වන විට youtube ඔස්සේ විශාල ප්‍රතිචාර රැසක් ඔස්සේ ඉහලට පැමිණ තිබෙනවා.







www.reader.lk