රිෂාඩ්ගේ කට්ටිය අපිට පොලු අරන් ගහන්න ආවා
පැරණි සහ වටිනාකමකින් යුත් මුහුදු මහා විහාරය අන්තවාදීන්ගේ ආක්‍රමණයට නතුව ඇති බවට පසුගියදා ඉරාජ් වීරරත්නගේ වීඩියෝව උපුටා ගනිමින් අප පුවතක් පල කළා.
එහිදී එම වීඩියෝව සඳහා ඉරාජ් වීරරත්න ගිය අවස්ථාවේ එහිදී රිෂාඩ් බදුයුදීන්ගේ පිරිසක් පැමිණ පහර එල්ල කිරීමට තැත් කළ බවට ඔහු පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ මුහුදුමහා විහාරය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.