රන්ජන්ගේ දුරකථන සංවාදයක් ලීක් කරයි


රන්ජන්ගේ දුරකථන සංවාදයක් ලීක් කරයි

ඉරාජ් වීරරත්න සහ අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමගම පවතින ගැටුම මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.



අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කරන ලද ප්‍රකාශයකට විරුද්ධව ඉරාජ් වීරරත්න විසින් පළ කරන ලද වීඩියෝ පටයක් මෙම මත ගැටුමට මුල් වුනා.


කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසු රන්ජන් සහ ඉරාජ් සමග ඇති වූ සංවාදයක් මේ වන විට ඉරාජ් තම යුටියුබ් ගිණුම මගින් මුදා හැර තිබෙනවා.


එම සංවාදය පහතින් බලන්න.


www.reader.lk