ඉරාජ්, කුමාරි අක්කා එක්ක නටපු නැටිල්ල
සමාජ ජාල වෙබ් අඩවි හරහා මේ දින වල ජනප්රිය වූ කුවේට් කුමාරිගේ නවතම වීඩියෝ පටයක් අප වෙත ලැබුනා.
ඒ YFM රේඩියෝවේ වැඩසටහනකට ඇය සහභාගී වන අවස්ථාවක්.
එහිදී ඇය පිළිගනු ලැබුවේ ජනප්රිය ගායක ඉරාජ් වීරරත්න විසින්. එමෙන්ම ඉතාමත් සුහදශීලිව කුමාරිව පිළිගනු ලැබුවා.
එම වීඩියෝ පටය පහතින් බලන්න.