රන්ජන් කන පලා ගන්න එපා - ඥානසාර හිමි
අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශයක් හේතුවෙන් මේ දින වල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ මහා සංඝ රත්නය ළමා අපචාර කරන බවට කරන ලද ප්‍රකාශයක් හේතුවෙන්.
ඒ සම්බන්ධයෙන් මේ වන විට රන්ජන් රාමනායක මහතාට එරෙහිව විවිධ පාර්ශව පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඥානසාර හිමියන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන වීඩියෝවක් අන්තර්ජාලයට එක් ව තිබෙනවා.
එය පහතින් බලන්න.