රන්ජන් කන පලා ගන්න එපා - ඥානසාර හිමි


රන්ජන් කන පලා ගන්න එපා - ඥානසාර හිමි

අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශයක් හේතුවෙන් මේ දින වල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.



ඒ මහා සංඝ රත්නය ළමා අපචාර කරන බවට කරන ලද ප්‍රකාශයක් හේතුවෙන්.


ඒ සම්බන්ධයෙන් මේ වන විට රන්ජන් රාමනායක මහතාට එරෙහිව විවිධ පාර්ශව පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ අතර ඥානසාර හිමියන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන වීඩියෝවක් අන්තර්ජාලයට එක් ව තිබෙනවා.


එය පහතින් බලන්න.


www.reader.lk