ස්වර්ණවාහිනියේ මහේන් දිවිබේරාගත් හැටි
ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ස්වර්ණවාහිනියේ ඉකුත් දින කිහිපයේ දැඩි උණුසුම් තත්වයක් ගත්තා.
ඒ ප්‍රධාන විධායක නිලධාරියාගේ ක්‍රියා කලාප නිසා සේවකයින් උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමත් සමගයි.
ඔහු ආයතනයෙන් ඉවත් කරන ආකාරයේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.