ඉරාජ්ගේ අලුත් ගීතයේ ජනාධිපතිගේ හඬ පටයක් ? ඉරාජ් මේ පාර මොකටද සැරසෙන්නේ ?


ඉරාජ්ගේ අලුත් ගීතයේ ජනාධිපතිගේ හඬ පටයක් ? ඉරාජ් මේ පාර මොකටද සැරසෙන්නේ ?

කාලයෙන් කාලයට විවිධ නිර්මාණ හේතුවෙන් අන්තර්ජාලය පුරා කතාබහකට ලක්වන ඉරාජ් වීරරත්න ඔහුගේ නවතම ගීතය අන්තර්ජාලයට මේවන විට මුදා හැර තිබෙනවා.


මෙම ගීතය සඳහා මෙතෙක් වීඩියෝ නිර්මාණයක් සිදු කර නොමැති අතර ගීතය පමණක් අන්තර්ජාලයට එක් කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හඬ පට කිහිපයක් ද මෙයට එක් කර තිබෙනවා.


එම ගීතය පහතින් අහන්න.


www.reader.lk