Tik Tok නිසා කොල්ලෙක් මැරෙන්න ගොස් බේරෙයි
සමාජ ජාල වෙබ් අඩවි වල මේ වන විට ටික් ටෝක් වීඩියෝ විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා.
එම වීඩියෝ විවිධ පුද්ගලයින් විවිධ ලෙස නිර්මාණය කර සමාජ ජාල වෙබ් අඩවි වෙත මුදා හැරෙන අතර ලොව පුරා මෙය අතිශය ජනප්‍රිය වී තිබෙනවා,.
ශ්‍රී ලංකාවේ ද තරුණ තරුණියන් බහුතරයක් මෙය භාවිතා කර ඇති අතර එහි විශේෂ වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමාරු වෙමින් පවතිනවා.
ඒ ශ්‍රී ලාංකික තරුණයෙකු දුම්රියක ගැටෙන්නට ගොස් බේරෙන ආකාරයයි.
කෙසේ වෙතත් මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍ය තාවය අපට තහහුරු කර ගැනීමට මෙතෙක් නොහැකි වූ අතර මේ සම්බන්ධයෙන් සමාජ ජාල බාවිතා කරනන් ඔහුට චෝදනා එල්ල කර තිබෙනවා.
https://www.facebook.com/LokuTalksTheOriginal/videos/575134219620395/