ෆිල්ටි, හසිනිගෙන් ආන්දෝලනාත්මක ලීක් කිරීමක්
වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන ඇතුලත් වේ
හසිනි සැමුවෙල් සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි තුලින් දැඩි කතාබහක් ඇති වුණා.
ඒ අගේ විවාහය සම්බන්ධයෙන්. එම විවාහය දෙදරා යාමට රැප් ගායක ෆිල්ටි හේතු වූ බව සමාජ වෙබ් අඩවි තුලම සඳහන් වුණා.
පසුගිය කාලයේ ඇගේ සහ ෆිල්ටිගේ තොල්සිප ගැනීමේ දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර එය ගීතයක කොටසක් බව මේවන විට හෙළිව තිබෙනවා.
එම ගීතය මේ වන විට අන්තර්ජාලයට මුදා හැර ඇති අතර එය ලීක් නම් ලෙස නම් කර තිබෙනවා.
ඇතැමුන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සඳහන් කර ඇත්තේ මෙය හසිනිට විශ්ව පෙරේරාගෙන් සිදු වූ කතාව බවයි.
එම වීඩියෝව පහතින් බලන්න.