මහින්දට සහ පාර්ලිමේන්තුවට රැප් වලින් ගීතයක්
ඉකුත් සති කිහිපයේ ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇති වූ තත්වයත් සමග ශ්රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් විවිධ මත සමාජය පුර කතාබහකට ලක් වුණා.
එමෙන්ම සමාජ ජාල හරහා මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් ගීතයක් නිර්මාණය කරමින් යන බවට අපට වාර්තා වනවා.
ඒ රැප් ගායක ෆිල්ටි , k mac , සහ නිශාන්ත එක්වයි. එම ගීතය ඉදිරි සතියේදී සමාජ ජාල වෙබ් අඩවි තුලට ඇතුලත් කිරීමට නියමිත බව ෆිල්ටි අප සමග කියා සිටියා.