කොටට ඇඳන් ගිය තරුණියටත් පොල්ල තියලා?


කොටට ඇඳන් ගිය තරුණියටත් පොල්ල තියලා?


සමාජ ජාල වෙබ් අඩවි තුල විවේචනයට ලක් වූ අශේන් සේනාරත්න නමැති පුද්ගලයා සම්බන්ධයෙන් මිට පෙර ලිපි කිහිපයක් මගින් අප වාර්තා කළා.


එහිදී ඔහුගේ වැරදි සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමක් සිදු කර අතර එහිදී ඔහු කියා සිටියේ එම වීඩියෝවට සහභාගී වූ සියලු දෙනා දැනුවත්ව මෙය සිදු කල බවත් අවසානයේ ඔවුන්ගේ කැමැත්ත මත විකාශයන කර බවයි.


කෙසේ වෙතත් එම වීඩියෝවට යොදාගත් තරුණයෙකුට මේ වන විට රැකියාව සම්බන්ධයෙන්ද ගැටළු ඇති වී ඇති බවට වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි වලින් හුවමාරු වුණා.


එම තරුණයාට අශේන් සේනාරත්න නමැති පුද්ගලයා මෙය අන්තර්ජාලයට යොදා ගන්නා බව දැනුවත් නොකළ බවත් මේ හේතුවෙන් තමන් පුද්ගලිකව විශාල ගැටළු රාශියකට මුහුණ පා ඇති බවයි ඔහු පවසා තිබෙන්නේ.

කෙසේ වෙතත් එම වීඩියෝවට යොදා ගත් තරුණිය ද මේ වන විට ගැටළු රාශියකට හසුවී ඇති බවට වාර්තා වනවා.

එම තරුණිය පවසන්නේ තමන් මෙය මුදලට සිදු කර බවත් අශේන් නමැති පුද්ගලයා එලෙස සිදු කිරීම වෙනුවෙන් මුදලක් දීමට පොරොන්දු වූ බවත් තවමත් එම මුදලවත් තමන්ට නොදුන් බව ඇය පවසනවා.


එමෙන්ම මෙම සිද්ධියෙන් පසු කිහිප අවස්ථාවකම අශේන් නමැති පුද්ගලයා තමන්ට ඇමතුම් රැසක් ගත් බවද එයට තමන් ප්‍රතිචාර නොදැක්වූ බව ඇය හෙළි කර තිබෙනවා.


එම වීඩියෝව පහතින් බලන්න.

56

www.reader.lk