හිරුනිකා මාධ්‍යට දෙහි කපයි



හිරුනිකා මාධ්‍යට දෙහි කපයි
"අයිතිකාරයාගේ නෝනා ක්‍රීඩකයෝ එක්ක වෙන වෙන සෙල්ලම් කරනකොට ඇග කිලි පොලා යන්න ඕනි "

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ උණුසුම් වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමාරු වනවා.



ඒ යම් කිසි පුද්ගලික නාලිකාවක් තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් පළ කලේ යැයි කියමින්.


ඇය මේ බව පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේදී වන අතර මේ සම්බන්ධයෙන් නීතිමය යටයුතු සිදු කිරීමට කටයුතු කරන ලෙස ඇය ප්‍රසිද්ධියේ කියා සිටියා.


www.reader.lk