දමිත් අසංකව පිස්සු වැට්ටූවේ සමන්ත බද්‍ර හිමිද ?



දමිත් අසංකව පිස්සු වැට්ටූවේ සමන්ත බද්‍ර හිමිද ? දමිත් ගේ සහෝදරයා හෙළි කරන අමුතු කතාව


ඉකුත්දා රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි ගායන ශිල්පී දමිත් අසංක රුපියල් ලක්‍ෂ එකහමාර බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියා.



දමිත් අසංක සම්බන්ධයෙන් විවිධ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. කෙසේ වෙතත් ඔහුට සිදු සත්‍ය සිද්ධිය ඔහුගේ සහෝදරයා විසින් මේ වන විට හෙළි කොට තිබෙනවා.

ඔහු පවසන්නේ මැතක සිට ඔහු මත්ද්‍රවය වලට පුරුදු වී සිටි බවත් එය ඔහුට සිදු වූ යම් යම් ප්‍රශ්න හේතුවෙන් බවත් සිදුවන්නට ඇති බවයි.

එමෙන්ම දමිත් අසංක ආගමට නැඹුරුව සිටි බවත් ඔහු පවසනවා. එම හේතුවෙන් තමන් රහත් වූ යැයි පැවසන හිමි නමකගේ බණ වැඩසටහන් සඳහා දමිත් විශේෂයෙන් නැඹුරු වූ බවත් දමිත්ගේ සහෝදරයා පවසනවා.

ඔහු වැඩි දුරටත් පවසන්නේ උන්වහන්සේ ඉතාමත් ළඟින් දමිත් ඇසුරු කරන්නට ඇති බවයි.


එම හේතුවෙන් මිත්‍යා මත දරණ හිමි නම හේතුවෙන් මෙලෙස දමිත්ට සිදුවන්නට ඇති බවයි ඔවුන් විශ්වාස කෙරෙන්නේ.


එම වීඩියෝ පටය පහතින් බලන්න.




















www.reader.lk