මාරය එනවා ඔන්න - ඉරාජ් යලි සමන්ත භද්‍ර හිමි සමග මියුසික් වීඩියෝවක් කරයි


මාරය එනවා ඔන්න -
ඉරාජ් යලි සමන්ත භද්‍ර හිමි සමග මියුසික් වීඩියෝවක් කරයි

අන්තර්ජාලයේ දැඩි ලෙස කතාබහකට ලක් වන ආන්දෝලනාත්මක නිර්මාණ සිදු කරන Iraj Production විසින් ඔවුන්ගේ නවතම නිර්මාණය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.


සියදිවි හානි කරගැනීම සම්බන්ධයෙන් එම ගීතය නිර්මාණය කර ඇති අතර පසුගිය කාලයේ ඉරාජ් ගේ නිර්මාණයක් සමන්ත භද්‍ර හිමි සහභාගී වීම හේතුවෙන් අන්තර්ජාලයේ දැඩි කතාබහක් ඇති වුණා.

මෙවර එම නිර්මාණය සඳහා ද සමන්ත භද්‍ර හිමි සහභාගීවී තිබෙනවා. කෙසේ වෙතත් මෙවර නිර්මාණය සඳහා කිසිදු නිරුවත් දර්ශනයක් යොදාගෙන නොතිබීම විශේෂත්වයක්.

එම ගීතය පහතින් බලන්න.



www.reader.lk