ටිලාන්ගේ රෑ හීනේ 11:38 AM No Comments ටිලාන්ගේ රෑ හීනේ පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ගීත විවිධ ආකාරයෙන් හුවමාරු වුණා. එලෙස කල වෙනස් නිර්මාණයක් මේ දිනවල සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. ගීතය රෑ හීනෙ ලෙස නම් කර ඇති අතර ටිලාන් ප්‍රනාන්දු එය ගායනා කරනවා. එම ගීතය පහතින් බලන්න. www.reader.lk