පාටියේ Photo ලීක් කරේ කවුද ? චන්දිමාල් හෙළිකරයි


පාටියේ Photo ලීක් කරේ කවුද ? චන්දිමාල් හෙළිකරයි

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සම්බන්ධයෙන් විවිධ පුවත් සමාජ ජාල වෙබ් අඩවි තුල පසුගිය දවස් කිහිපයේ කතාබහකට ලක් වුණා.



ඒ පසුගියදා ඔහු පැවැත්වූ උපන්දින සාදය හේතුවෙන්. එම සාදය සඳහා විශාල සංඛාවක් නළු නිලියන් සහභාගිව සිටියා.


එමෙන්ම එහි විශේෂ අවස්ථා හේතුවෙන් සමාජ ජාල වෙබ් අඩවි තුල මෙම සාදය කතාබහට ලක් වුණා.


සරාගී ඇදුමින් සැරසී සිටි නිරූපණ ශිල්පිනියන්ගේ රහස් ප්‍රදේශ පෙනෙන සේ ගත් ඡායාරූප අන්තර්ජාලයට එක් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් හෙළිදරව්වක් චන්දිමාල් විසින් සිදු කර තිබෙනවා.


එම වීඩියෝව පහතින් බලන්න.


www.reader.lk