විශ්ව Fill-tගේ මල්ලීට බයවෙයි - පොස්ට් එකත් ගලවයි


විශ්ව Fill-tගේ මල්ලීට බයවෙයි - පොස්ට් එකත් ගලවයි

දෙරණ රුපවාහිනියේ නිවේදකයෙකු වන විශ්ව ලංක කළ ප්‍රකාශයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අද හුවමාරු වුණා.


ඒ ඉකුත් දින රැප් ගායක ෆිල්ටි විසින් නිර්මාණය කරන ලද "මල්ලී" ගීතය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක්.


" ඌරන්ට අසුචි වලින් ගහන්න ගහන්න ඌට සතුටුයි. ඒ හින්ද උඹට මම මුකුත් කියන්නේ නෑ FILLT. හෙළුවෙන් හිඟා කෑවනම් මිටවඩා නම්බුයි. " ලෙස ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබු අතර එය සඳහා ෆිල්ටිගේ පිළිතුරු වීඩියෝවක් ද ෆිල්ටි එක් කර තිබුණා.





කෙසේ වෙතත් මෙම වීඩියෝවෙන් පසු මෙම සටහන ඔහුගේ ගිණුමෙන් ඉවත් කර ගැනීමට විශ්ව ක්‍රියා කර තිබෙනවා.





මේ අතර පසුගිය කාලයේද විශ්ව මෙවැනි සටහනක් හේතුවෙන් කතාබහකට ලක් වුණා. ඒ පියුමිගේ ඇදුමක් සම්බන්ධයෙන් එක් කළ ෆේස්බුක් සටහන් කිහිපයක් වෙනුවෙන්. ඒවා පහතින් බලන්න.








www.reader.lk