"රටාවට නෙමෙයි වන්දේ තිලෝගුරු තථාගත"
Big Doggyගේ ස්තූතිය මෙන්න
රැප් කලාව සම්බන්ධයෙන් පසුගිය වකවානුවේ දැඩි කතාබහක් ඇති වුණා. ඒ සෙල්ෆි රැප් රැල්ලක් රට තුල ඇති වීමත් සමගයි.
එහි මුලිකත්වය ගෙන කටයුතු කළ රැප් ගායක ෆිල්ටි එම සෙල්ෆි රැප් රැල්ල ඇති කිරීමට කටයුතු කළා.
එහි මුලිකත්වය ගෙන කටයුතු කළ රැප් ගායක ෆිල්ටි එම සෙල්ෆි රැප් රැල්ල ඇති කිරීමට කටයුතු කළා.
එමෙන්ම ශ්රී ලංකාවේ තවත් දක්ෂ රැප් ගායකයෙකු වන Big Doggyගේ නවතම ගීතයක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
එය ස්තූතියි ලෙස නම් කර ඇති අතර එම ගීතය පහතින් බලන්න.
එය ස්තූතියි ලෙස නම් කර ඇති අතර එම ගීතය පහතින් බලන්න.