දෙවෙනි ඉනිමේ මල්කි සංගීත් සතරසිංහ එක්ක තියන සම්බන්ධය හෙළි වෙයි



දෙවෙනි ඉනිමේ මල්කි සංගීත් සතරසිංහ එක්ක තියන සම්බන්ධය හෙළි වෙයි


මල්කි ප්‍රථම වරට හෙළි කරපු කතාව මෙන්න

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය හරහා ජනප්‍රිය වුණු මල්කි හෙවත් විදුෂි උත්තරාගේ පෙම් සම්බන්ධතාවයක් සම්බන්ධව පසුගිය කාලයේ කතාබහක් අන්තර්ජාලය තුල ඇති වුණා.



ඒ ඔහුගේ පෙම්වතා සංගීත් නමැති පුද්ගලයෙකු බව සටහන් වෙමින්. කෙසේ වෙතත් අප කල විමසීමකදී ඇය පැවසුවේ එය අසත්‍ය ප්‍රකාශයක් බවත් ඇය රංගනයෙන් දායක වූ නවතම ගීතයේ සඳහන් වුවක් බවයි.


එම වීඩියෝ පටය පහතින් බලන්න.


4

www.reader.lk