නාමල් රාජපක්ෂ බයික් එකේ නිදාගත්තේ ඇයි ? ඇත්ත කතාව මෙන්න


නාමල් රාජපක්ෂ බයික් එකේ නිදාගත්තේ ඇයි ? ඇත්ත කතාව මෙන්න


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා මෝටර් සයිකලයක් මත නිදාගෙන සිටින ඡායාරුපයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමාරු වනවා.


ඊයේ දිනයේ මෙම ඡායාරූප ගෙන ඇති අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගමගෙන් ඊයේ දින පැය 12කට ආසන්න කාලයක් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කර තිබෙනවා.


ඔහු නැවත පැමිණෙන තුරු ඒ අසළ මාර්ගයේ නාමල් රාජපක්ෂ මහතා රැඳී සිට ඇත්තේ ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සමගින්.


මන්තී‍්‍ර දිලූම් අමුණුගම උදැසන 11.30ට ප‍්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අතර ඔහු පිටව ගියේ ඊයේ රාතී‍්‍ර 11.30ට පමණ බවයි වාර්තා වන්නේ.












www.reader.lk