බිනුගේ තවත් වීඩියෝවක් අන්තර්ජාලයෙන් පිටවෙයි
පසුගිය කාලයේ අන්තර්ජාලයට එක් වුණු මියුසික් වීඩියෝ හේතුවෙන් බිනු රියැන්ඩා සම්බන්ධයෙන් කාගේත් කතාබහට ලක්වුණා.
එමෙන්ම ඈ සම්බන්ධයෙන් දැඩි ලෙස කතාබහකට ලක් වුයේ ඇගේ අපුරු කෙස් කළඹ නිසාවෙන්.
කෙසේ වෙතත් බිනු රියැන්ඩා සම්බන්ධයෙන් යලි කතාබහක් ඇතිව තිබෙනවා. ඒ අගේ නවතම වීඩියෝ පටයක් හේතුවෙන්.
එම වීඩියෝව පහතින් බලන්න.