සීගිරී ලඳුන් Art ද porn ද ? - මුස්ලිම් තරුණයෙක් අසයි
ෆේස්බුක් ඔස්සේ මුස්ලිම් තරුණයෙක් සීගිරී ලඳුන් සහිත නිරුවත් කාන්තාවකගේ ඡායාරුපයක් පල කර තිබෙනවා. එහි දක්වා ඇත්තේ ඡායාරුපය පෙනෙන්නේ "Art ද porn ද ?" යන්නයි.
එම ප්‍රකාශය හේතුවෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධව දැඩි විවේචන එල්ල වෙමින් තිබෙනවා.
එයට හේතු වී ඇත්තේ එම ඡායාරූපයට නිරුවත් කාන්තාවකගේ ඡායාරුපයක් එක් කිරීම සහ සිගිරි ලඳුන් සම්බන්ධව අදහස් දැක්වීමට යොදා ගැනීම හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් සංගීත ශිල්පී දුෂ්යන්ත් වීරමන්ද අදහස් දක්වා තිබෙනවා. එම ඡායාරුපය සහ අදහස් පහතින් බලන්න.