බැංකු ජාවාරමකට අත්අඩංගුවට ගත් වික්ටර්ගේ බිරිඳට ඇප
පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහක් ලක් වූ ප්‍රවීන ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ වන හසිනි අමේන්ද්‍රා සේවය කළ රාජ්‍ය බැංකුවක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ඇයව පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කළා.
මේවන විට හසිනි අමේන්ද්‍රා ඇප මත නිදහස් කිරීමට තංගල්ල මහේස්ත්‍රාත් නියෝග කර තිබෙනවා.
එහිදී රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් ද සමග සැකකාරියගේ විදේශ ගමන් බලපත්‍රය ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
ලබන 16 වෙනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබෙනවා.