ඔබත් රණවිරුවෝ අමතක කලාද?
රණවිරුවන්ට සිදු වූ අසාධාරණ සම්බන්ධයෙන් වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි ලෙස කතාබහකට ලක් වනවා.
එම වීඩියෝ පටයේ දැක්වෙන්නේ යුද්ධය අතර තුර ආබාධිත වූ රණවිරුවන් කිහිපදෙනෙකු මේ වන විට අසරණ වී තිබෙන අයුරුයි.
එම වීඩියෝ පටය පහතින් බලන්න.