මේ වනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල වලින් 45%කටත් වඩා ඡන්ද ලබා ගෙන වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් දිනා ගෙන ඇත්තේද ඒ පක්ෂයයි.
මෙවර මැතිවරණය සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවී තුල දැඩි කතාබහක් ඇති කළා. මේ අතර මෙම ජයත් සමග පොහොට්ටුවට සහයෝගය ලබා දුන් ඉරාජ් වීරරත්න ඔහුගේ මිත්‍රයෙකු වන පේෂල වෙත ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අලුත් පරපුර අත හැර පොහොට්ටුවට එක්වන ලෙසයි. එම සටහන පහතින් බලන්න.