කොට්ටාව ගින්නේ ඔබ නොදුටු දසුන් මෙන්න
කොට්ටාව නගරයේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසැලක අද ගින්නක් හටගෙන තිබුණා.
ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයද ගොස් තිබුණු අතර ඒ වන විටත් ගින්න විශාල වශයෙන් පැතිර ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ ගත් වීඩියෝ පටයක් පහතින් බලන්න.