ආචාර්ය හර්ෂ ද සිල්වා, ඇමති හරීන් නයිට් ක්ලබ් යනවා


ආචාර්ය හර්ෂ ද සිල්වා, ඇමති හරීන් නයිට් ක්ලබ් යනවා - දේශපාලනඥයෝ කියන්නෙත් මනුස්සයෝ

ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකාවේ සිට ස්කයිප් මගින් සම්බන්ධ වෙමින් පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කළ පුද්ගලයා පිලිබඳ තොරතුරු අප මිට පෙර වාර්තා කළා.


ඒ ඔහු ජනක නිමලචන්ද්‍ර බවත් ඔහු එංගලන්තයේ උසස් අධ්‍යාපන හැදෑරූ උපාධිධාරියකු බවත් මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් දේශපාලනයට එක්වන බවත්ය.

ඔහු එක් වන්නේ ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ සැලසුමකට අනුව බවත් එහිදී අප වාර්තා කළා. ඔහු සමග කල සාකච්චාවක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වන අතර එම වීඩියෝ පටය පහතින් බලන්න.



සම්පුර්ණ වීඩියෝ පටය පහතින් බලන්න





www.reader.lk