ගොඨාභය ස්කයිප් මගින් කතා කළ ප්‍රබලයා හෙළිවෙයි


ගොඨාභය ස්කයිප් මගින් කතා කළ ප්‍රබලයා හෙළිවෙයි

ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකාවේ සිට ස්කයිප් මගින් සම්බන්ධ වෙමින් පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කළ පුද්ගලයා පිලිබඳ තොරතුරු රැසක් මේ වන විට හෙළිව තිබෙනවා.


එම පුද්ගලයා ජනක නිමලචන්ද්‍ර බවත් ඔහු එංගලන්තයේ උසස් අධ්‍යාපන හැදෑරූ උපාධිධාරියකු බවත් සඳහන්.

ජනක ,ශ්‍රී ලංකාවේ ව්‍යාපරික ක්‍ෂේත්‍රයේ ඉහළ පළපුරුද්දක් ඇති අයෙක්, එමෙන්ම ඔහු විදෙස් රටවල් බොහොමයක් සමග සුවිශේෂසම්බන්ධකම් ඇති අයෙකු බවයි පැවසෙන්නේ.


මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් දේශපාලනයට ඔහු එක් වන්නේ ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ සැලසුමකට අනුව බව බොහෝ අදහස් පහළවෙනවා.

www.reader.lk