අලුත් ගායකයන්ට සුනිල් පෙරේරා සැරට කිව්ව කථාව
" මම ඔය එක එක ඔන්චිල්ලා පදින්න ගියේ නැහැ.. ගෙදරම පදින ඔන්චිල්ලාව ගෙදරම පැද පැද ඉන්නවා"
" හැමතැනම තියෙන්නෙ චයිනීස් කඩ නම් තෝසේ කඩයක් දාන්න
අලුත් ගායකයන්ට සුනිල් පෙරේරා සැරට කිව්ව කථාව "
ප්රවීණ සංගීත ශිල්පී සුනිල් පෙරේරා මහතා සම්බන්ධයෙන් කාලයෙන් කාලයට විවිධ පුවත් වාර්තා වනවා. ඒ ඔහු කරන ලද යම් යම් ප්රකශ හේතුවෙන්.
සුනිල් පෙරේරා මහතා නවක ගායකයින් සම්බන්ධයෙන් කල ප්රක්ෂයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වනවා.
ඒ Y FM නාලිකාවේ වැඩසටහනකට එක් වෙමින් කරන ලද ප්රකාශයක්. එම වීඩියෝ පටය පහතින් බලන්න.