පියුමි හංසමාලිට ඉන්දීය සිනමාවෙන් ඇරයුමක්


පියුමි හංසමාලිට ඉන්දීය සිනමාවෙන් ඇරයුමක්

ජනප්‍රිය නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වූ චරිතයක් වුණා.

ඇයට ඉන්දියාවේ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව හමු වී ඇති බවට වාර්තා වනවා. ඒ අනිල් කුමාර්ගේ නවතම චිත්‍රපටය වන “ලක්නව්” කියන චිත්‍රපටයකටයි.

අනිල් කුමාර් ඉන්දීය කේරල සිනමාවේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන අතර මීට පෙර අප රටේ කලා ශිල්පිණියකට මෙවැනි අවස්ථාවක් උදා වී ඇත්තේ 1992 වර්ෂයේයි.

ඒ රංගන ශිල්පිණි යශෝධා විමලධර්මටය.












www.reader.lk