මෛත්‍රී - මහින්ද නිසා හැමෝම කතා කළ පසඳගේ මඟුල් ගෙදර නොදුටු ඡායාරූප පෙළ


මෛත්‍රී - මහින්ද නිසා හැමෝම කතා කළ පසඳගේ මඟුල් ගෙදර නොදුටු ඡායාරූප පෙළ

ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධනගේ විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් අන්තර්ජාලය පුර කතාබහකට ලක් වුණා.


ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාද සාක්‌ෂියට අත්සන් තැබීම හේතුවෙන්.

මෙම විවාහ උත්සවය කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැත් වූ අතර අමාත්‍යවරයාගේ පුතණුවන් සමගින් අතිනත් ගනු ලැබුවේ එක්‌සත් ජාතික පක්‌ෂයේ දේශපාලනඥයකු වන ජනක මල්ලිමාරච්චි මහතාගේ දියණියයි.

එම අවස්ථාවේ ඔබ නොදුටු ඡායාරූප පෙළක් පහතින් බලන්න.



















www.reader.lk