ජෝතිපාලගේ බිරිඳ නලින්ට නඩු දාපු නිසා පොඩ්ඩට කේන්ති ගහින්


ජෝතිපාලගේ බිරිඳ නලින්ට නඩු දාපු නිසා පොඩ්ඩට කේන්ති ගහින්

ජෝතිපාල මහතාගේ ගීත ගායන කිරීම සම්බන්ධයෙන් ගායන ශිල්පී නලින් පෙරේරා මහතාට එරෙහිව නඩුවක් ගොනු කිරීමට ජෝතිපාල මහතාගේ බිරිඳ කටයුතු කර තිබෙනවා.


ඒ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ද කතාබහක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් අදස් දක්වමින් සමාජ ජාල ජනප්‍රිය චරිතයක් වන "පොඩ්ඩා" සටහනක් තම ෆේස්බුක් පිටුව ඔස්සේ තබා තිබෙනවා.

එම සටහන පහතින් බලන්න.



www.reader.lk